අපි නිර්මාණය මත පදනම් වූ ශ්‍රී ලංකාවට ආවේණික හස්ත කර්මාන්තයෙන් බතික් සාරි නිශ්පාදන සමාගමකි. .

සෙන්කඩගල පුරවරයේ වසර 10 කට වඩා වැඩි කාලයක් ජාවා බතික් සාරි වල ප්‍රමුකයන් වු අපි විශ්වාසනිය සහ උසස් තත්වයේ බතික් සාරි අපි පාරිභෝගිකයන් වෙත ලබා දී ඇත.

අප ආයතනයේ මේ වන විට සේවිකාවන් 20 ඉක්මවා ඇත.ඔවුන් සියලුම දෙනා කාන්තාවන් විමද විශේෂත්වයකි. ඔවුන්ගේ දෑත් වලින්ම නිමවන අපගේ උසස් තත්වයේ බතික් සාරි ඔබ අතට පත් විමට ප්‍රථම ඔවුන් සියලුම දෙනා එකසේ මහන්සි වනු ඇත.මෙම ජාවා බතික් කලාව තුල ප්‍රමුකයන් වි සිටින අප මෙම කලාව ජාත්‍යන්තරයට ගෙන යෑමට ද අපේක්ෂාවෙන් සිටිමු…

2010

Operating for over 10 years

+80,000

Sarees sold

4.98/5

Customer rating

“Highest quality Sarees, using traditional techniques.”

 

අවුරුදු 10 කට වඩා වැඩි කාලයක් බතික් කේෂ්ත්‍රයේ නියැලෙමින් උසස් තත්වයේ බතික් සාරි සහ විශ්වාසනීය සේවයක් අප අපගේ පාරිභෝගිකයන් වෙත ලබා දී ඇත.මේ වන තෙක් අප සමග ගනුදෙනු කල සහ ඉදිරියටත් අප සමග ගනුදෙනු කරන ඔබ සැමට ස්තුති.

-Surangi Weerasiri-

Monthly newsletter

Sign up to receive updates, including new saree selections and events.